සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී

    කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

    ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

    බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි

    ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

    GAMUNU WIJERATHNE

    “හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

    ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට

    අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

    තවත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පැමිණිය හැකියි – ඉන්දියාව සූදානම් වෙයි

    හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී

    කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

    ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

    බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි

    ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

    GAMUNU WIJERATHNE

    “හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

    ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට

    අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

    තවත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පැමිණිය හැකියි – ඉන්දියාව සූදානම් වෙයි

    හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home Covid 19

ඔමික්‍රොන් ජාන විශ්ලේෂණ ප්‍රතිඵල සති අන්තයේ සෞඛ්‍ය අමාත්‍යංශයට

Sudari Silva by Sudari Silva
7 months ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොවිඩ් එන්නත් ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට පර්යේෂණ වාර්තාවක්
0
SHARES
36
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඔමික්‍රොන් දරුනු කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළට ඇතුලුවී ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා සිදුකරන විශේෂ ජාන විශ්ල්ෂණ පරික්ෂණයේ ප්‍රතිඵලය මෙම සති අන්තයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්යය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පල මෙලෙස පරික්ෂණයට ලක්කර ඇති අතර මෙම පරික්ෂණය ඉදිරි දින දෙක තුළ අවසන් කරන බවයි ඔහු පවසන්නේ.

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ කරුනු පැහැදිලි කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද සංවිධානකර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/12/18.30-Chandima-Jeewandara-01.mp3

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මළවිගේ මහත්මියද මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.

ඔමික්‍රොන් නමැති දරුණු ප්‍රභේදය රටකට ඇතුලුවීම වැළැක්වීමට සීමා දැමිීම ඵලක් නොවන බවත් ආරක්ෂාකාරීව සූදානම්වීම සුදුසුම ක්‍රියාමාර්ගය බවත් ඇය අවධාරණය කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/12/18.30-Nilika-Malavige-01.mp3

 

Sudari Silva
Sudari Silva
Tags: Chandima Jeewandaraඔමික්‍රොන්චන්දිම ජීවන්දරප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යාශ්‍රී ජයවර්ධනපුර
Previous Post

අද රට වෙන්දේසිලන්තයක් සහ කොමිස්ලන්තයක් වෙලා – විපක්ෂ නායක

Next Post

ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු ඉන්දියාවෙන්

Sudari Silva

Sudari Silva

Related Posts

හොරණදී අහසට වෙඩි තබා පියා, දරුවා පැහැරගනී
දේශීය

කැලණියේදී වෙඩි තැබීමක් : අයෙක් මරුට – දරුවාට හා කතකට තුවාල

by Shamil Fernando
June 26, 2022
දේශීය

ලබන සතියේ පාසල් පැවැත්වීම යළි සංශෝධනයට

by Shamil Fernando
June 26, 2022
බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවයි
දේශීය

ඉදිරියේදී භූමිතෙල් මිළද වැඩි කිරිමේ සූදානමක්

by Shamil Fernando
June 26, 2022
GAMUNU WIJERATHNE
දේශීය

“හෙට වෙනකොට දෙකෙන් එකක් බේරා ගන්නවා”

by Shamil Fernando
June 26, 2022
ආහාර විෂවීමකින් කොග්ගල ඇගලූම් කම්හලක 322 ක් කරාපිටියට
දේශීය

අනිද්දා සිට කරාපිටිය ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ හදිසි සේවා පමණයි

by Shamil Fernando
June 26, 2022
Next Post
ඉන්දියාවට එන සියලුම බි්‍රතාන්‍ය ජාතිකයන්ට දින 10 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක්

ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු ඉන්දියාවෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In