මෙරට ගුරු විදුහල්පතිවරුන් විස්මිත ජයග්‍රහණයක් ලැබූ දිනය බවට ජනවාරි 20 වෙනිදා පත්වූ බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
එදිනේදී වැටුප් විශමතා රහිත වැටුපක් ලබා ගැනීමට සමස්ථ ගුරු සහ විදුහල්පතිවරුන්ට හැකියාව ලැබුණු බවයි ඔහු පවසන්නේ.
සිය වෘත්තිය අරගලයේ පළමු අදියරයේ කටයුතු ඒ අනූව සාර්ථකව අවසන් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද නිවේදනය කලා.