ලබන සඳුදා සිට සියලුම සිසුන් පාසල් වෙත කැදවීමට රජය ගෙන ඇති තීරණයේ වගකීම සෞඛ්‍ය අංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් භාරගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරනවා.
ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ අවධානම රටේ පවතින බව පවසන සෞඛ්‍ය අංශ විසින්ම සියලු දරුවන් පාසල් වෙත රැගෙන ඒම සදහා තීරණය කලේ කෙසේද යන කාරණය ගැටලු සහගත බවයි ඔවුන් පවසන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ කල විමසීමකට පිළිතුරු දුන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා.