ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිලාෂ ඉටුවන තුරු මුලු රටකටම අර්බුද නොතකා ඒ වෙනුවෙන් බලා සිටීමට සිදුව ඇතැයි ජාතික ජනබලවේගය චෝදනා කරනවා.
මාධ්‍ය හමුවක් කැදවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ ජනතා විශ්වාසය දිනාගත් පාලනයක් අද රටට අවශ්‍ය වී ඇති බවයි.