පවතින ඩීසල් හිගය හමුවේ දෛනික විදුලිය කප්පාදු කාළසීමාව තවදුරටත් ඉහල යනු ඇතැයි සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිළධාරී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රටේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම් සියළු දෙනා එකමුතුව පාරට බැසිය යුතු බවයි.