සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home Covid 19

එන්නතෙන් ඉන්ද්‍රීය දුර්වලතා සහිත රෝගීන්ට හානියක් නැහැ | පසු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සායන

Sudari Silva by Sudari Silva
11 months ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
“ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙන එක අවම කරගන්න සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි”
0
SHARES
53
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ් මර්ධන එන්නත්කරණය හරහා ඉන්ද්‍රීය දුර්වලතා සහිත රෝගීන්ට බරපතල හානියක් සිදු නොවන බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ඒ අනුව මුත්‍රා ආශ්‍රිත රෝග පවතින රෝගීන්ට එන්නත් ලබා ගැනීම මගින් මුත්‍රා අපහසුතා ඇතිවීම වැනි රෝගී තත්වයන් හට නොගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/02/18.30-Dr-Hemantha-Herath-1-1.mp3

මේ අතර පසුකොවිඩ් තත්වයේදී යම්කිසි රෝග ලක්ෂණයක් පවතීනම් එය නොසළකා හැරීමෙන් වළකින්නැයි මෙම මාධ්‍ය හමුවට එක්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා සදහන් කළා.

ඒ අනුව පසුකොවිඩ් තත්වය පිළිබද සිදුකළ අධ්‍යයනයන් සහ ඊට අදාළ රෝගීන් සළකා බලා පසු කොවිඩ් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරනු ලබන සායනයන් ආරම්භ කර ඇති බවද නන්දන දික්මාදුගොඩ මහතා ප්‍රකාශ කලා.

එය සෞඛ්‍ය අමාතංශයේ අනුමැතිය යටතේ සියලුම කායික රෝග සායනවල ක්‍රියාත්මකයි.

මේ පසු කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ නන්දන දික්මාදුගොඩ මහතා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/02/18.30-Dr-Nandana-Dikmadugoda-01.mp3

කොවිඩ් ආසාදිත අවස්ථාවේදී ස්නානය කිරීමෙන් අයහපත් සෞඛ්‍ය තත්වයන් ඇතිවන බවට පැතිරෙන ප්‍රකාශ දුර්මත බවද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා මෙහිදී දැනුම් දුන්නා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/02/18.30-Dr-Nandana-Dikmadugoda-02.mp3
Sudari Silva
Sudari Silva
Tags: CORONAcovidDR Hemantha Herathකොවිඩ්නන්දන දික්මාදුගොඩහේමන්ත හේරත්
Previous Post

පාස්කු ප්‍රහාරය නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව

Next Post

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටුවිය යුතුයි – ජනපති කියයි

Sudari Silva

Sudari Silva

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
සිංහල බෞද්ධයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටුවිය යුතුයි - ජනපති කියයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In