සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඊයේ කොරෝනා ආසාදිතයින්  697 ක් / මරණ 23 ක්

    කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට කමිටු 02 ක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න ජනපති දැනුම්දෙයි

    නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 1157 ක් සමග 02 ක් අත්අඩංගුවට

    මුල්ලේරියාව දරුවාගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    පුංචි ඡන්දයේ පෙත්සමට විශේෂ තීරණයක්

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    කළුතර උපකාරක පන්ති ගුරා යළි රිමාන්ඩ්

    කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ

    SF ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

“එන්නත්කරණය ගැන කරුණු නොදැන ඇතැමුන් නගන චෝදනා පදනම් විරහිතයි”

Admin by Admin
2 years ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
31
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා යෙදවූයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ යුධ හමුදා වෛද්‍ය බලකාය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

එන්නත්කරණය පිළිබඳ නොදන්නා පිරිසක් ඒ සඳහා යොදවා ඇතැයි ඇතැම් පුද්ගලයින් සිදු කරන චෝදනා පදනම් විරහිත බවයි ලේකම්වරයා පෙන්වා දුන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කමල් ගුණරත්න මහතා මේ බව කියාසිටියා.

එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව කිසිදු අවස්ථාවක භාවිත නොකල බවද වෛද්‍ය බලකායෙන් එන්නත් ලබාගැනීමට කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයිද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කලා.

සෞඛ්‍ය සේවක වර්ජන රැල්ලක් පැමිණි බැවින් වසංගතය හමුවේ ජීවිත තර්ජනය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට මැදිහත් වූ බව විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කලා.

ඒ අනුව 2000 ත් 3000 ත් අතර පැවති දෛනික එන්නත්කරණ වැඩපිළිවෙළ දිනකට ලක්ෂ 05 ක් වැනි ඉහළ අගයකට ගෙන ඒමට හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

Admin
Tags: ආරක්ෂක ලේකම්එන්නත්කරණකමල් ගුණරත්නකොවිඩ්යුධ හමුදාසෞඛ්‍ය
Previous Post

කේරළ ගංජා කිලෝ 132 ක් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Next Post

ගෘහ සේවක ප්‍රජාවටත් කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු ඇමති කියයි

Admin

Admin

Related Posts

ඊයේ කොරෝනා ආසාදිතයින්  697 ක් / මරණ 23 ක්
දේශීය

කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට කමිටු 02 ක්

by Editor
June 9, 2023
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ
දේශීය

සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න ජනපති දැනුම්දෙයි

by Editor
June 9, 2023
නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 1157 ක් සමග 02 ක් අත්අඩංගුවට
දේශීය

මුල්ලේරියාව දරුවාගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

by Editor
June 9, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

පුංචි ඡන්දයේ පෙත්සමට විශේෂ තීරණයක්

by Editor
June 9, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

කළුතර උපකාරක පන්ති ගුරා යළි රිමාන්ඩ්

by Editor
June 9, 2023
Next Post
රැකියාවක යෙදවිය හැකි වයස අවු.18 දක්වා ඉහළ දැමීමේ නීති ඉදිරි මාස තුනේදී

ගෘහ සේවක ප්‍රජාවටත් කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු ඇමති කියයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In