විදේශ රටවල් 03 ක පවත්වාගෙන ගිය මෙරට කොන්සල් හා තානාපති කාර්යාල කිහිපයක් වසා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයට එතෙර අපි සංවිධානය දැඩි අප්‍රසාදය පළ කරනවා.
එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ වියදම් අවම කිරීමෙි අරමුණින් අදාල කාර්යාල වසා දැමු බවට සිදුකෙරෙන ප්‍රකාශ කණගාටුදායක බවයි.