සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

“එක රටක් – එක නීතියක්” කථානායක සහ පාර්ලිමේන්තු මහලේකම් හමුවෙයි

Editor by Editor
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
තලේබාන් ක්‍රියාකාරීත්වය ගැන බොදුබල සේනා විමසිල්ලෙන්
0
SHARES
22
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමුවිය.

බලකායේ ඉදිරි කටයුතු හා අත්කරගත් ප්‍රගතිය අධ්‍යනය කිරීමෙන් පසු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන සංකල්ප පත්‍රිකාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය බව බලකායේ සාමාජිකයෝ පැවසූහ.

ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බව ජාතික ප්‍රතිපත්තියක් ලෙස ව්‍යවස්ථාගත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව තුළ ර්‍ණඑක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ. පසුගියදා එහි කාලසීමාව 2022 -02 -28 දින සිට මාස 03 කාලසීමාවක් දක්වා දිර්ඝ කරන ලදී.

බලකායේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය මගින් පළ කරන දැන්වීම් අනුව විවිධ වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් තැපැල් මගින්, විද්‍යුත් පණිවිඩ මගින් සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇති බලකායේ කාර්යාලයට පැමිණ ඔවුන්ගේ අදහස් වාචිකව මෙන්ම ලිඛිතව ඉදිරිපත් කළහ.

මීට අමතරව බලකායේ සාමාජිකයන් දිවයිනේ විවිධ පළාත්වලට ගොස් එම ප්‍රදේශවල ජන කොටස්, ආගමික නායකයන් ඇතුළු සාමාන්‍ය මහජනතාව ද හමුවී ඔවුන්ගේ අදහස් ලබාගත්හ.

මේ වන විට පළාත් 06ක් ආවරණය වන ලෙස ජනතා අදහස් ලබාගෙන ඇති අතර ඉතිරි පළාත් 03හි ජනතාව ද හමුවී අදහස් ලබාගන්නා බව බලකාය පවසයි.

කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ, සෙසු සමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, නීතිඥ සංජය මාරඹේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේධ වීරවර්ධන, එරන්ද නවරත්න, පානී වෑවල, අයියම්පිල්ලෙයි දයානන්දරාජා, යෝගේශ්වරී පත්ගුනරාජා, අසීස් නිසර්දීන්, කලීල් රහුමාන්, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න යන මහත්වරු සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය මේ අවස්ථාවට එක්ව සිටියහ.

Editor
Editor
Tags: එක රටක් එක නීතියක්ජනාධිපති කාර්ය සාධක බලකායපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර
Previous Post

ජාත්‍යන්තර කාන්තා දිනයේ විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට ප්‍රශ්න පත්තරයක්

Next Post

“ඒ දෙන්නාගේ මොකක්දෝ කෝන්තරයක් තියෙනවා අනේ මන්දා”

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
“ඒ දෙන්නාගේ මොකක්දෝ කෝන්තරයක් තියෙනවා අනේ මන්දා”

"ඒ දෙන්නාගේ මොකක්දෝ කෝන්තරයක් තියෙනවා අනේ මන්දා"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In