සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්

Admin by Admin
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
එක්ස්ප්‍රස් පර්ල් : ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රිට් පෙත්සමක්
0
SHARES
16
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු පාර්ශව 03 ක් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය / ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සභාපතිවරයා / වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන / පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුලු 16 දෙනෙකුයි නම් කර ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට වග උත්තරකරුවන් පියවර ගෙන නොමැති බවයි.

එම ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් විශාල සාගරික මෙන්ම පාරිසරික හානියක් සිදු වූ බවද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම නෞකාව ගිනිගැනීම නිසා මුහුදුබත් වූ සහ ගොඩබිමට එක්වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු විවිධ ද්‍රව්‍ය පරිසර හිතකාමී ආකාරයට ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ නෞකා සමාගම් වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Admin
Tags: අභියාචනාධිකරණයඑක්ස්ප්‍රස් පර්ල්පරිසරරිට් පෙත්සමක්
Previous Post

ඉබෝලා සහ කොවිඩ්19 ට සමාන තවත් මාරාන්තික රෝගයක්

Next Post

තවත් කොරෝනා ආසාදිතයින් 2644ක් සුවය ලබයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
තවත් කොරෝනා ආසාදිතයින් 2644ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 2644ක් සුවය ලබයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In