සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී නඩු පවරයි

Editor by Editor
3 weeks ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ දෙවන වන්දිය අපේක්ෂාවෙන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මෙම හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්‍රේල් 25 වන දින ගොනු කර ඇත.

මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වනදා සිංගප්පූරු මහාධිකරණය (සාමාන්‍ය අංශය) හමුවේ කැඳවන ලද අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වනදා පැවැත්වීමට නියමිතය.

සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සලකා බලමින් සිටී.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සදහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇත.

2021 මැයි 20 වන දින සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියා.

අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81 ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, ඉන්ධන ටොන් 348 ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතා කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට බිලියන 75 ක් සහිත කන්ටේනර් 1,488 ක් එම නෞකා‍වේ රැගෙන යමින් තිබිණ.

එතැන් සිට මෙම ව්‍යසනය ශ්‍රී ලංකාවේ සංවේදී වෙරළබඩ පරිසරයට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර සාගර ජීවීන් විශේෂ විශාල ප්‍රමාණයක විනාශයට හේතු විය.

Editor
Editor
Tags: එක්ස්ප්‍රස් පර්ල්
Previous Post

ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

Next Post

චමරි, විස්සයි 20 පිතිකාරිණියන් දස දෙනා අතරට

Editor

Editor

Related Posts

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

by Editor
June 7, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

by Editor
June 7, 2023
හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්
දේශීය

පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Editor
June 7, 2023
ශ්‍රී ලංකාවට පහසු ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

by Editor
June 7, 2023
මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ
දේශීය

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

by Editor
June 7, 2023
Next Post
චමරි T20 ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු 10 ට

චමරි, විස්සයි 20 පිතිකාරිණියන් දස දෙනා අතරට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In