අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගය අද (23) ආරම්භ කෙරේ.
මෙවර උසස් පෙළ විභාගයට පාසල් අපෙක්ෂයක්න 2,78,196 දෙනකු සහ පෞද්ගලික අපෙක්ෂකයන් 53513 දෙනකු වශයෙන් 3,31,709 දෙනකු පෙනී සිටින බව විභාග කොමසිරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය.
එම විභාගය රටපු විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 10ක කාලයක් ලබාදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
