අභියෝග මධ්‍යයේ ආරම්භ කළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි කඩාකප්පල්වන ආකාරයේ ක්‍රියා සිදුකිරීමෙන් වළකින්නැයි ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මහනුවර අද පැවති උත්සවයකදීයි ඔහු මෙම ඉල්ලීම කළේ.