සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

උද්ධමනය තවත් වැඩිවේවි

Admin by Admin
4 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”
0
SHARES
6
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

මේ වසරේ 7 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව කීය.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළා ට වඩා ඉහළ ගිය බව ද අධිපතිවරයා කීවේ ය.

මෙම මාසයේ දී උද්ධමනය ඉහළ ගොස් ඉන් පසුව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කළ බවත් සත්‍ය තත්ත්වය ද ඒ දෙසට ගමන් කරමින් තිබුණත් සැප්තැම්බර් මාසයේ දී අපේක්ෂා කළාට වඩා උද්ධමනය ඉහළ ගිය බවත් අධිපතිවරයා කීය.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 67.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් කෙසේ නමුත් උද්ධමනය ගණනය කළ පසු 69.8ක් වූ බවත් හෙතෙම කීවේ ය.

කොළඹ පාරි‌භෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ලබන මාසයේ දී මෙම මාසයට වඩා අඩුවනු ඇතැයි ද එසේ වුවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ මාසයේ උද්ධමනය තවදුරටත් වැඩි වනු ඇතැයි ද වීරසිංහ මහතා පැවැසීය.

මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇතැයි ද ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇතැයි හෙතෙම කීය.

ශ්‍රී ලංකාව මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් මෙලෙස උද්ධමනය අඩු වනු ඇතැයි ද ඔහු කීවේ ය.

ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන බව කී අධිපතිවරයා එසේ ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යෑම නිසා නොව උද්ධමනය ඉහළ යෑම නිසා යැයි ද කීවේ ය.

උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයි ද ඔහු කීය.

Admin
Tags: උද්ධමනයනන්දලාල් වීරසිංහමහ බැංකුවේ අධිපතිශ්‍රී ලංකා මහ බැංකුව
Previous Post

ජාතික සභාවේදී පත් කළ අනු කමිටු අද රැස්වෙයි

Next Post

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් භයානක වාර්තාවක්

Admin

Admin

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
ඇෆ්ඝනිස්ථානයට මූල්‍යමය ප්‍රතිපාදන දීම ලෝක බැංකුව අත්හිටුවයි

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් භයානක වාර්තාවක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In