මෙරට ඇති වූ කොවිඩ් රැල්ලෙන් රැල්ල ඒ සම්බන්ධයෙන් සිටින විශේෂඥයින්ව කොවිඩ් මර්ධන රාජකාරිවලින් ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කල බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
රටේ වසංගත අවදානම දැඩි ලෙස පවතින මොහොතක ඒ පිළිබද විශේෂඥයින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරමින් ගෙන යන පාලනය දැඩිව හෙළා දකින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කලා.