කොරෝනා වසංගතය නොතකා උද්ඝෝෂණ සදහා විවිධ පිරිස් මෙහෙයවන දේශපාලන පක්ෂ වලට ඉදිරි මැතිවරණ වලදී ජනතාව නිසි පිළිතුරක් ලබාදෙනු ඇතැයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය ගුරවරුන්ට ගරු කරන බවයි.
රසායනික පොහොර තහනම හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්ණ සදහාද ගාමිණි ලොකුගේ මහතා මෙලෙස පිළිතුරු දුන්නා.