එලඹෙන උත්සව සමයේදී එලවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසිරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව අනතුරු අගවනවා.
එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
ඉතිහාසයේ පෙර නොවූ ආකාරයෙන් එළවලුවල දැඩි හිගයක් පවතින බවයි ඔහු දෙන්නේ.