සත්ව ආහාර නිෂ්පාදන මිළ ගණන් ඉහළ යාම හමුවේ ඉදිරියේදී කුකුලු මස් මිළ ගණන් ඉහළ යා හැකි බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
පවතින ඩොලර් අර්බුධය ඇතුලු ආර්ථික කාරණා හමුවේ සිය ව්‍යාපාරික ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා.
