ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි ඊයේ දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
මහ බැංකුව විසින් අද දිනයේදී නිකුත් කරනු ලැබූ විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 311.62 ලෙසත් විකුණුම් මිල රු. අද 328.90 ක් ලෙස සටහන්ව ඇත.
ඊයේ දිනයේදී මහ බැංකුව විසින් නිකුත් කළ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 307.36 ක් වූ අතර විකුණුම් මිල රු. 325.52ක් විය.
