කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර අද (6) පස්වරු 05.00 ට පමණ පීලී පැනිමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.
එම දුම්රියේ නැරඹුම් මැදිරිය පමණක් මෙලෙස පිලි පැනීමට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවී බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
