ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 1665 දෙනා අතුරෙන් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ කලූතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 293 ක් .
කොළඹ 273 ක් / ගම්පහ 268 ක් / මහනුවර 76 ක් / කුරුණෑගල 29 ක් / ගාල්ල 52 ක් / යාපනය 149 ක් / කෑගල්ල 36 ක් / පුත්තලම 14 ක් සහ අනුරාධපුර 08 ක් වශයෙන් ඊයේ මෙරටින් කොවිඩ් ආසාධිතයින් වාර්තා වී තිබෙනවා .
මාතර 10 ක් / පොලොන්නරුව 01 ක් / අම්පාර 32 ක් / නුවරඑළිය 15 ක් / රත්නපුර 67 ක් / හම්බන්තොට 25 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 132 දෙනෙක්ද ඊයේ වාර්තා වී තිබෙනවා.
මඩකලපුව 14 ක් / මොනරාගල 33 ක් / කිළිනොච්චි 14 ක් / මුලතිව් 02 ක් බැගින් මෙන්ම ත්‍රිකුණාමලය 33 ක් / මාතලේ 54 ක් / මන්නාරම 01 ක් / වව්නියාව 22 ක් සහ විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙක් වශයෙන් ද ඊයේ මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා .