ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2177 දෙනා අතරින් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සංඛ්‍යාව 441 ක්.
කලුතර 389 ක් / මාතර 158 ක් / රත්නපුර 125 ක් / කොළඹ 119 ක් / මාතලේ 116 ක් / කෑගල්ලේ 112 ක් සහ පුත්තලමේ 100 ක් ඊයේ ආසාධිතයන් අතර වනවා.
බදුල්ලේ 91 ක් / කුරුණෑගල 66 ක් / යාපනය හා මඩකලපුවේ 58 දෙනා බැගින් / නුවරඑළියේ 46 ක් / කිළිනොච්චි 46 ක් / මහනුවර 43 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
අම්පාරේ 37 ක් / හම්බන්තොට 32 ක් / පොළොන්නරුවේ 27 ක් / මොණරාගල 25 ක් / ත්‍රිකුණාමලයේ 23 ක් / ගාල්ලේ 13 ක් / අනුරාධපුර 12 ක් / මුලතිවු 06 ක් / වව්නියා 06 ක් / මන්නාරමේ එක් ආසාධිතයෙකු සහ විදේශයන්ගෙන් පැමිණි 27 දෙනෙකු ඊයේ ආසාධිතයන් අතර වනවා.
