ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරොනා ආසාදිතයින් 2 510 දෙනා අතරින් වැඩිම පිරිසක් සටහන් වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 398ක්.
ගම්පහ 384ක් / මාතලෙන් 189ක් / ගාල්ල 181ක් / මහනුවර 178ක් / කොළඹ 155ක් මාතර 143ක් සහ මොණරාගල 140ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.
හම්බන්තොට 117ක් / අනුරාධපුරය 84ක් / රත්නපුරයෙන් 84ක් / බදුල්ලෙන් 67ක් / යාපනය 65ක් / මුලතිව් 48ක් ලෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
මීට අමතරව ත්‍රිකුණාමලයෙන් 38ක් / මඩකලපුව 38ක් / අම්පාර 33ක් / වවුනියාවෙන් 32ක් / නුවරඑළිය 32ක් කෑගල්ල 26ක් / කිලිනොච්චියෙන් 24ක් / මන්නාරමෙන් 12ක් / කුරුණෑගල 09ක් /පුත්තලම 06ක් සහ පොළොන්නරුව 06ක් ලෙස ඊයේ වාර්තා වුණා.
විදේශයන්හි සිට පැමිණි 20ක් ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්.