මෙරටින් ඊයේ හදුනාගත් කොරෝනා ආසාධිතයන් 2922 දෙනාගෙන් වැඩිම පිරිස වන 511 වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්රියාන්විත මද්යස්ථානය පවසනවා.
ගම්පහ 402 ක් / කලුතර 363 ක් / ගාල්ල 287 ක් / හම්බන්තොට 171 ක් / මොනරාගල 105ක් / මාතලේ 138 ක් හා මහනුවර 99 ක් ආසාධිතයන් අතර වනවා.
කුරුණෑගල 32 ක් / යාපනය 97 ක් / කෑගල්ල 76 ක් / පුත්තලම 64 ක් / අනුරාධපුරය 70 ක් / මාතර 39 ක් / පොළොන්නරුව 30 ක් හා අම්පාර 78 ක් ආසාධිතයන් අතර වනවා.
නුවරඑළිය 61 ක් / රත්නපුර 58 ක් / බදුල්ල 78 ක් / මඩකලපුව 3 ක් / මුලතිව් 4 ක් / ත්රිකුණාමලය 71ක් / වව්නියාව 16 ක් / මන්නාරම 06ක් විදෙස්ගතව සිට පැමිණි 18 ක් ඊයේ ආසාධිතයන් ලෙස තහවුරු කර ගැනුනා.
