මෙරට තවත් පුද්ගලයන් එක් ලක්ෂ 84 දහස් 695 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් එන්නත දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 31 දහස් 323ක් / එහි දෙවන මාත්‍රාව 26 දහස් 67ක් / සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 79 දහස් 182ක් / එහි දෙවන මාත්‍රාව 6 දහස් 878ක් / ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 13ක් / ෆයිසර් එන්නනතේ පළමු මාත්‍රාව 41 දහස් 156ක් සහ ෆයිසර් දෙවන මාත්‍රාව 76 දෙනෙකුට ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාව තුළදී කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා 02 ම ගත් පුද්ගලයන් සංඛ්‍යාව 8 ලක්ෂ 33 දහස් 606 දක්වා ඉහළ යනු ඇති.
මීට අමරතව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 86 ලක්ෂ 15 දහස් 292 දෙනෙකුටද/ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 2 ලක්ෂ 43 දහස් 971 දෙනෙකුට සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් 7 ලක්ෂ 23 දහස් 361ක් මේ දක්වා ලබා ගෙන තිබෙනවා.