මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 1048 ක් බවට පත්වුණා.
ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 845 ක් වාර්තාවීමත් සමගයි.
තවත් කොවිඩ් ආසාධිත මරණ 12 ක් ශ්‍රී ලංකාවෙන් පෙරේදා වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන 15 දහස් 284 දක්වා ඉහළ ගියා.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 75 දහස් 932 ක් බවට පත්වුණා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 09 දහස් 832 ක්.