ඉබෝලා සහ කොවිඩ්19 යන වෛරසවලට සමාන අයුරින් පැතිර යන මාර්බර්ග් නම් රෝගය පළමුවරට අප්‍රිකා මහද්වීපයේ ගිනියා රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා.
එය සත්වයන්ගෙන් මිනිසුන්ට බෝවන්නක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
මෙය වවුලන්ගෙන් මිනිසුන්ට වැළඳෙන්නක් බවටද එහි මාරාන්තික ප්‍රතිශතය සියයට 88 ක් බවද සඳහන්.
පසුගිය 02 වනදා ගිනියා රාජ්‍යයේදී මියගිය පුද්ගලයෙකු සතුව තිබී මෙම වෛරසය හමුවී තිබෙනවා.
මෙම වෛරසය පිළිබඳ සුලුවෙන් නොතකන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලේ.
