ඉන්ධන ගැටළුව හා විදුලි කප්පාදුව වැනි ජනතා ගැටළු සදහාද ආණ්ඩුවෙන් විසදුම් හිමිව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. ජනතා ආශිර්වාදය නොමැති වත්මන් ආණ්ඩුවට දිගු ගමනක් නොමැති බවයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වන බවට පළවන පුවත් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කලා. මේ ඊට ප්‍රතිචාර දැක්වූ රාජිත සේනාරත්න මහතා .