ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT