උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍ය උත්සවයක් අතරතුර ළිඳකට ඇදවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඔවුන් සියලු දෙනා කාන්තාවන් සහ කුඩා ළමුන් බව සඳහන්.
ළිඳට යාබදව ඉදිකර තිබූ අනාරක්ෂිත ඉදිකිරීමක් කඩාවැටීමෙනුයි මෙම ඛේදවාචකය සිදුවී තිබුණේ.