සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

    PRISON

    සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

    PARLIAMENT

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9 සහ 10

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ඉන්දියාවේ දූවිලි අංශුවලින් කොළඹ අහස වැසී යයි

Admin by Admin
2 months ago
in කාළගුණය, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඉන්දියාවේ දූවිලි අංශුවලින් කොළඹ අහස වැසී යයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය.

එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය.

ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර දීද සඳහන් කර තිබුණි.

ඉන් වැඩිම බලපෑම ඇති කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට එල්ල වී ඇතැයි එම ආයතනය සඳහන් කළේය.

ශීත සමය උදාවෙත්ම ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අගනුවර වායු දූෂණ මට්ටම සාමාන්‍ය යෙන් තිබිය යුතු මට්ටම මෙන් තුන්ගුණයද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

වායු ගෝලීය උෂ්ණත්වය පහළ යන උදෑසන කාලවල දී දිල්ලිය මීදුමින් වැසී යන බවද මේ වාර්තාවන් හි දැක්වුණි.

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක උපරිමයකය.

Admin
Tags: කොළඹ අහසදූවිලි අංශුමීදුම
Previous Post

“ජනාධිපතිට, අගමැතිට, කැබිනට් එකට සහන දීම සඳහා දෙන්නේ මාසයයි”

Next Post

කැසිනෝවලට ලැබුණ අනුමැතිය

Admin

Admin

Related Posts

වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්
දේශීය

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල හෙට දුම්රිය නවත්වන්නේ නෑ

by Admin
February 3, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Admin
February 3, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොර තහනම් / කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ඉවතට

by Admin
February 3, 2023
ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්
දේශීය

PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බව දැනුම් දෙයි

by Admin
February 3, 2023
PRISON
දේශීය

සිරකරුවන් 588 ක් හට හෙට රාජ්‍ය සමාව

by Admin
February 3, 2023
Next Post
මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

කැසිනෝවලට ලැබුණ අනුමැතිය

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In