ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවරට නැවත වරක් ඇඳිරි නීතිය පණවා තිබෙනවා.
දින 07 ක කාලයකට එය බලාත්මකයි. ඊයේ දිනයේදි ඉන්දියාවෙන් සටහන් වූ ආසාධිතයන් ගණන 58,097 ක්.
මේ අනුව මුම්බායි සහ දිල්ලි යන නගර 02 ම මේ වනවිට ඇඳිරි නීති තත්වයකයි පවතින්නේ.
