ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පුද්ගල මරණ 110 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
දශක ගණනාවකට පසු ජූලි මාසයකදී ලද ඉහළම වර්ෂාපතනය මෙවර සටහන්වී ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.
ඉන්දියාවේ වාණිජ අග නතරය වන මුම්බායි ඇතුලු ප්‍රදේශ ගණනාවකට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
