ඉන්දියාවෙන් පළමු මංකිපොක්ස් ආසාධිත මරණය වාර්තා වී තිබෙනවා.
කේරළ ප්‍රාන්තයේ පදිංචි තරුණයෙකු පසුගිය සෙනසුරාදා මියගොස් ඇති අතර ඔහුට මංකිපොක්ස් වැළඳී තිබූ බවයි පසුව අනාවරණ වී ඇත්තේ.
මෙය අප්‍රිකාවෙන් බැහැරව වාර්තා වූ 04 වන මංකිපොක්ස් මරණයද වනවා.
මෙම තරුණයා දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කර පැමිණි අයෙකු බවට තහවුරු කරගෙන තිබෙනවා.