ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලින් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ සිදු කෙරුණු බිත්තර සාම්පල වාර්තාවලින් ඒබව තහවුරු වී ඇති බවයි.
එම බිත්තර පරිභෝජනය කිරීමෙන්ද සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට අනාවරණ වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
