නීතී විරෝධීව බෝට්ටු මගින් ඉන්දියාවට පළාගිය ලාංකිකයන් දෙදෙනෙකු රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් තමිල්නාඩු පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවට ආසන්නම ඉන්දීය නගරය රාමේෂ්වරම් වන අතර පසුගිය මාර්තු මාසයේදීත් මෙලෙස පළාගිය ලාංකිකයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.