සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

ඉන්දියාවට එරෙහිව පළමුවරට ලංකාවට T20 තරගාවලි ජයක්

Admin by Admin
2 years ago
in ක්‍රීඩා, ජනප්‍රිය පුවත්, ප්‍රමුඛ පුවත්
0
ඉන්දියාවට එරෙහිව පළමුවරට ලංකාවට T20 තරගාවලි ජයක්
0
SHARES
16
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්දියාවට එරෙහිව පළමුවරට පන්දුවාර 20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ දෙරට අතර 03 වන පන්දුවාර 20 තරගය කඩුලු 07 කින් ජය ගනිමින්.

මේ අනුව තරගාවලි ජය 02 ට 01 ක් ලෙස හිමිවූයේ ශ්‍රී ලංකාවටයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත්තේ ළකුණු 81 ක් පමණයි.

නායක ශිකර් ධවාන් ඇතුලු 03 දෙනෙකුම කිසිදු ළකුණක් ලබාගත්තේ නැහැ.

කුල්දීප් යාදෙව් නොදැවී 23 යි.

බුවනේෂ්වර් කුමාර් 16 කට දැවී ගියා. වනිඳු හසරංග ළකුණු 09 කට කඩුලු 04 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 14 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

ධනංජය ද සිල්වා නොදැවී 23 යි.

මිනෝද් භානුක 18 ක් ද වනිඳු හසරංග නොදැවී 14 ක්ද රැස්කලා.

රාහුල් චහාර් ළකුණු 15 කට කඩුලු 03 යි.

තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ වනිඳු හසරංගයි.

ඔහුගේ උපන් දිනය ද ඊයේ දිනයට යෙදී තිබීම විශේෂත්වයක්.

Photos : https://www.facebook.com/Rhythm.World.News/posts/4875153795835137?__cft__[0]=AZWcjhSkri7LT16b1vjXgZ0NQQexeweMHQM9gSzYrMMFO9bQkEJczmWztyu3xMcvh1cLvb7F2DSDeB_4u2-EBROdgASvhIeEeT1WdgvxxgzEKJd9EgtKIYgiT1OvhWq9THZRbIDQQoX9qwjdB4bUe9Y_wE8ytw9PjpaETvVIxFVPpPQBX_SPDlu95KgbVNnO8Fk&__tn__=%2CO%2CP-R

Admin
Tags: CRICKETT20ඉන්දියාවක්‍රිකට්වනිඳු හසරංග
Previous Post

ළමා හා කාන්තා හිංසන පිටුදැකීමට කොන්දේසි විරහිතව SJB සහය

Next Post

දින 36 කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාධිතයන් 2000 ඉක්මවයි

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
දින 36 කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාධිතයන් 2000 ඉක්මවයි

දින 36 කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාධිතයන් 2000 ඉක්මවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In