මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී කියාසිටියා.
ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 27 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
2022 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි අතර කාල සීමාවේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහක් කළා.
