ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර හා සබරගමුව පළාත්වලත් / මහනුවර / නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග මෝසම් තත්වය සක්‍රීයව පැවතීමයි මෙම තද වැසි තත්වයට හේතුව වන්නේ.
