රටේ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය පාළනයට බළධාරීන් කඩිනමින් දැඩි තීන්දුවක් ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි දින 14 ක කාලය පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.