අද – හෙට – අනිද්දා දින 03 සඳහා විදුලි කප්පාදු කාල සටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද (24) – පැය 02 යි විනාඩි 30 ක් – දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා
සෙනසුරාදා (25) – පැය 02 යි විනාඩි 30 ක් – පෙරවරු 09 යි 30 සිට රාත්‍රී 10 දක්වා
ඉරිදා (26) – පැය 02 ක් – පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වා