සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ

    ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ

    සියලු පක්ෂ කැමතිනම් ඉවත්වීමට සූදානම් බව ජනපති කථානායකට කියලා – විපක්ෂ නායක

    පොරොන්දු එපා විසඳුම් දෙන්න

    “නව ආණ්ඩු බිහි කිරීමට ශ්‍රීලනිපය දකින සිහින කිසිදාක සැබෑ වෙන්නේ නැහැ”

    “මිනිස්සුන්ගේ පැත්තට කොයි වේලාවකවත් තුවක්කු හරවන්න එපා”

    හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට

    Update: හිරුණිකාට ඇප

    “මිනිස්සු නිදන් ඉන්න හැටි බලන්න – ටකරං පොල්අතු දාලා හරි හදන්න”

    ගෑස් හිගය අගෝස්තු මුල් සතිය වන විට අවසන් – භූමිතෙල් මිළ වැඩි කරනවා

    සියාම් ටෙන්ඩරය අවලංගු කොට වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් – කෝප් නිර්දේශ

    සියාම් ටෙන්ඩරය අවලංගු කොට වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් – කෝප් නිර්දේශ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ඉදිරියේදී භාණ්ඩ රැසකට පාලන මිලක්

Shamil Fernando by Shamil Fernando
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඉදිරියේදී භාණ්ඩ රැසකට පාලන මිලක්
0
SHARES
54
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 04 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොට ගත්, ” ආර්ථිකය අද සහ හෙට : ඇත්ත ඇති සැටියෙන් “මාධ්‍ය සංවාද මාලාවේ දෙවැන්නට එක්වෙමිනි.

මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වනබව අමාත්‍යවරයා කීය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩ වලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවිය.ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

පවත්නා අර්බුදකාරී වාතාවරණය තුල සහල් මිල ඉහළ යාම වැලැක්වීමට නව ගැසට් පත්‍රයක් මගින් උපරිම මිලක් නියම කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම උපරිම මිල දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් සඳහා පමණක් නියම කර තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් විශේෂ සහනදායී මිලට සපයන සහල් සඳහා උපරිම මිල බල නොපාන බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේය.

2015 ට පසු වී අලෙවි මණ්ඩලය එකතුකරගත් ඉහළම අරාක්ෂිත වී තොගය වන මෙට්‍රික් ටොන් 70,000 කට අධික ප්‍රමාණයක් මෙම වසර තුල ලබාගෙන තිබේ.

එම වී උත්සව සමය ඉලක්ක කර ගනිමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සතොස,සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් වෙත රු.140 ක මිලකට සැපයේ.අප්‍රේල් මස මුල සිට රුපියල් 145ක මිලකට සතොස, සමූපකාර ජාල වෙතින් සහල් මිලදී ගැනීමට පිළිවන.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී.එම්.එස්.දිසානායක මහතාද සාකච්ඡාවට සහභාගී විය.

Shamil Fernando
Shamil Fernando
Tags: අත්‍යාවශ්‍ය භාණ්ඩඋපරිම මිලගුණපාල රත්නසේකරපාලන මිලභාණ්ඩ මිළ
Previous Post

“විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකියි”

Next Post

පාර්ලිමේන්තු සංකීර්ණය අසල අත් අඩංගුවට ගත් 13 දෙනා පුද්ගලික ඇප මත මුදා හරී

Shamil Fernando

Shamil Fernando

Related Posts

ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ
දේශීය

ගෝඨාභය හොරකම් කරලා නෑ – අගමැතියි අපියි පෑහෙන්නේ නෑ

by Sudari Silva
July 6, 2022
සියලු පක්ෂ කැමතිනම් ඉවත්වීමට සූදානම් බව ජනපති කථානායකට කියලා – විපක්ෂ නායක
දේශීය

පොරොන්දු එපා විසඳුම් දෙන්න

by Sudari Silva
July 6, 2022
“නව ආණ්ඩු බිහි කිරීමට ශ්‍රීලනිපය දකින සිහින කිසිදාක සැබෑ වෙන්නේ නැහැ”
දේශීය

“මිනිස්සුන්ගේ පැත්තට කොයි වේලාවකවත් තුවක්කු හරවන්න එපා”

by Sudari Silva
July 6, 2022
හිරුණිකා ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට
දේශීය

Update: හිරුණිකාට ඇප

by Sudari Silva
July 6, 2022
“මිනිස්සු නිදන් ඉන්න හැටි බලන්න – ටකරං පොල්අතු දාලා හරි හදන්න”
දේශීය

ගෑස් හිගය අගෝස්තු මුල් සතිය වන විට අවසන් – භූමිතෙල් මිළ වැඩි කරනවා

by Shamil Fernando
July 6, 2022
Next Post
පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ යෙදුණ 12 ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු සංකීර්ණය අසල අත් අඩංගුවට ගත් 13 දෙනා පුද්ගලික ඇප මත මුදා හරී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In