සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    “තරුණ ව්‍යාවසායකයෙකු වීමට අපි පොළඹනවා”

    “හෙට ගෝඨා – රනිල් භාර දෙනවානම් අපි ලෑස්තියි”

    තවත් ඉන්දීය ධීවරයින් 13 ක් නාවික හමුදා භාරයට

    නීති විරෝධීව ඔස්ටේ්‍රලියා යාමට සිටි 54 ක් නාවික භාරයට

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි 05 දෙනෙකු අත්අඩංගුවට

    තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ

    දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60,000 කට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත විසදුම්

    WEERASUMANA WEERASINGHE

    එදා අපි කිව්ව දේ ඇහුවා නම් අද මෙතරම් පෝලිම් නෑ

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    “තරුණ ව්‍යාවසායකයෙකු වීමට අපි පොළඹනවා”

    “හෙට ගෝඨා – රනිල් භාර දෙනවානම් අපි ලෑස්තියි”

    තවත් ඉන්දීය ධීවරයින් 13 ක් නාවික හමුදා භාරයට

    නීති විරෝධීව ඔස්ටේ්‍රලියා යාමට සිටි 54 ක් නාවික භාරයට

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි 05 දෙනෙකු අත්අඩංගුවට

    තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ

    දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60,000 කට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත විසදුම්

    WEERASUMANA WEERASINGHE

    එදා අපි කිව්ව දේ ඇහුවා නම් අද මෙතරම් පෝලිම් නෑ

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත – කැබිනට් පත්‍රිකාව අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවේවි

Shamil Fernando by Shamil Fernando
7 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ගුණාත්මක පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කරන්න ජනපතිගේ අවධානය
0
SHARES
40
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  පවසයි.

ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිතුමා කියා සිටි.

කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කෙරිණ. මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි.

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන  ප්‍රදානය කෙරේ.

2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරාගැනීම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරිණ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ අපනයන ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා අපනයනකරුවන් විසින් දරන ලද පරිශ්‍රමය, කැපවීම සහ නොපසුබට උත්සාහය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා හොඳම අපනයනකරු, නැඟී එන වෙළෙඳපොළවල ක්‍රියාකාරී අපනයනකරු සහ වසරේ නැඟී එන අපනයනකරු වැනි නව සම්මාන කිහිපයක් මෙවර “ජනාධිපති අපනයන සම්මාන උළෙල”ට හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

නිෂ්පාදන සේවා ආංශික සම්මාන සඳහා “හොඳම අපනයනකරුවා” තෝරාගැනීමේදී අපනයන ආදායමට අමතරව නිර්ණායක කිහිපයක් එක් කර තිබිණ. අපනයන සඳහා අගය එකතු කිරීම, රැකියා උත්පාදනය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, අපනයන ආදායමේ වර්ධනය වැනි නිර්ණායක ඒ අතර වේ.

ජනාධිපතිතුමා අතින් සම්මාන 24ක් ප්‍රදානය කෙරිණ.

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබේ. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර ඇත. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියාකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා, ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතින බව සඳහන් කළේය.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති අතර මෙම නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවති. ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු  කඩිනමින් විසඳන බවට සහතික වූ ජනාධිපතිතුමා, අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බව ද පැවසීය.

Shamil Fernando
Shamil Fernando
Tags: අපනයනආර්ථිකගෝඨාභය රාජපක්ෂජනාධිපති අපනයන සම්මාන උළෙල
Previous Post

ගෑස් පිපිරිම් ගැන CID ට පැමිණිලි

Next Post

පාඩු ලබන ආයතන ලබන වසරේ දී ලාභ ලබන ආයතන විය යුතුයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

“තරුණ ව්‍යාවසායකයෙකු වීමට අපි පොළඹනවා”
දේශීය

“හෙට ගෝඨා – රනිල් භාර දෙනවානම් අපි ලෑස්තියි”

by Sudari Silva
June 27, 2022
තවත් ඉන්දීය ධීවරයින් 13 ක් නාවික හමුදා භාරයට
දේශීය

නීති විරෝධීව ඔස්ටේ්‍රලියා යාමට සිටි 54 ක් නාවික භාරයට

by Shamil Fernando
June 27, 2022
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි 05 දෙනෙකු අත්අඩංගුවට

by Shamil Fernando
June 27, 2022
තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ
දේශීය

දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60,000 කට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත විසදුම්

by Shamil Fernando
June 27, 2022
WEERASUMANA WEERASINGHE
දේශීය

එදා අපි කිව්ව දේ ඇහුවා නම් අද මෙතරම් පෝලිම් නෑ

by Shamil Fernando
June 27, 2022
Next Post
MAHINDA RAJAPAKSA

පාඩු ලබන ආයතන ලබන වසරේ දී ලාභ ලබන ආයතන විය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In