ඉදිරියේදී මෙරට තුළ දැවැන්ත විදුලි කප්පාදුවක් කිරීමට ආණ්ඩුව සැලැසුම් කරන බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කියා සිටියේ ඉන්ධන ආනයනයට අවශ්‍ය මුදල් නොමැති විම නිසා ඩීසල් ආශ්‍රීතව සිදු කෙරෙන විදුලි උත්පාදනය අත්හිටුවිමේ අවදානමක් පැණනැගි ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරය භාරගෙන මාසයකට අධික කාලයක් ගතවුවද ආර්ථිකයේ සාධනීය ප්‍රගතියක් නොමැති බවයි මුජිබුර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ.
