ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැඳවියන් 68 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලි 02 ක් අතර මෙම ගැටුම නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙම බන්ධනාගාරයේම හටගත් ගැටුමකින් රැඳවියන් 100 කට වැඩි පිරිසක් මරණයට පත්වුණා.
මෙම වසර තුළදී ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ හටගත් ගැටුම්වලින් මියගොස් ඇති රැඳවියන් සංඛ්‍යාව 300 කට අධිකයි.