විදුළිබල ඉංජිනේරු මාෆියාවට සමගි ජනබලවේගය යටත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අවධාරණය කරනවා.
අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදානි සමාගම මෙරටට පැමිණ ලංකාව සතු සම්පත් අප රටටම විකුණන බවයි.
මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද එක්වුණා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත් වීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වූවා.