සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ”ආණ්ඩුව ගැන බලාපොරොත්තු තිබුණ ජනතාව අද ඉන්නේ කනස්සල්ලෙන්”

    ජනපති සහ NPP අතර සාකච්ඡා අද

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ යෝජනාව යළි කරළියට

    පලාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

    PROTEST

    බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද විරෝධතාවයක්

    ජාතික සම්පත් විකිණීමට එරෙහි වෘත්තිය සමිති සටන හෙට අරඹයි

    IOCයට නව ඉන්ධනහල් දීම ගැන වෘත්තීය සමිති හරහට

    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ”ආණ්ඩුව ගැන බලාපොරොත්තු තිබුණ ජනතාව අද ඉන්නේ කනස්සල්ලෙන්”

    ජනපති සහ NPP අතර සාකච්ඡා අද

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ යෝජනාව යළි කරළියට

    පලාත් පාලන මැතිවරණය ගැන ඉගියක්

    PROTEST

    බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද විරෝධතාවයක්

    ජාතික සම්පත් විකිණීමට එරෙහි වෘත්තිය සමිති සටන හෙට අරඹයි

    IOCයට නව ඉන්ධනහල් දීම ගැන වෘත්තීය සමිති හරහට

    බොරු ප්‍රකාශ එපා | ගෑස් ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැහැ – ලිට්‍රෝ සමාගම

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ”හදිසියේ ඇතිවූ ගෑස් හිගයත් අද මිල ඉහළයාමත් ආණ්ඩුවේ සැළසුමක්”

    සිය ස්ථාවරය ජනපති ඉදිරියේ කීමට ජවිපේ සූදානමින්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home විදෙස්

ඇෆ්ඝනිස්ථානයේ සිට පළමු ගුවන් යානය පර්ත් එයි – සිඩ්නි සැප්තැම්බර් අවසන් වන තෙක් Lockdown

Shamil Fernando by Shamil Fernando
12 months ago
in විදෙස්
0
ඇෆ්ඝනිස්ථානයේ සිට පළමු ගුවන් යානය පර්ත් එයි – සිඩ්නි සැප්තැම්බර් අවසන් වන තෙක් Lockdown
0
SHARES
54
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තවත් කොවිඩ් ආසාධිතයන් 644 ක් හඳුනාගැනීමත් සමග ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නාගරික කලාපය සඳහා පණවා තිබූ ලොක් ඩවුන් තත්වය සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම ලබන සඳුදා සිට අධි අවධානම් පළාත් පාලන බල ප්‍රදේශ 12 ක පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා දිනපතා ඇඳිරි නීතිය පැණවීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණ 04 ක් ද සටහන් වී තිබුණා.

මේ අතර ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගත් පළමු ගුවන් යානය පර්ත් නගරයට ගොඩ බස්වා තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් 90 දෙනෙකු සහ ඇෆ්ඝන් වීසා බලපත් හිමි පිරිසක් ඒ අතර වන බව සඳහන්.

ඇෆ්ඝන් මෙහෙයුම්වල නිරතවී සිටි සමස්ත ඔස්ටේ්‍රලියානුවන් ගණන 600 කට අධිකයි.

එමෙන්ම ඇෆ්ඝන් ජාතිකයන් 3000 කට පමණ ඔස්ටේ්‍රලියාව තුළදී රැකවරණය දීමට තමා සූදානම් බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර සිටියේ.

මේ අතර ඇෆ්ඝන් ජාතිකයන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පුරවැසියන් කණ්ඩායමක් රැගත් ඔස්ටේ්‍රලියානු හමුදා ගුවන් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොඩ බස්වා තිබෙනවා.

Shamil Fernando
Shamil Fernando
Tags: ඇෆ්ඝනිස්ථානයඔස්ටේ්‍රලියාවකොවිඩ්
Previous Post

ඊයේ තවත් 213,737 ක් එන්නත් ගනි

Next Post

නිරෝධායන රීති කැඩූ තවත් 254ක් අත්අඩංගුවට – බස්නාහිරට එන්න හැදූ පිරිසකුත් හරවා යවයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

නැන්සි නිසා චීනය අමෙරිකා තානාපතිට දෙහි කපයි
විදෙස්

නැන්සි නිසා චීනය අමෙරිකා තානාපතිට දෙහි කපයි

by Shamil Fernando
August 3, 2022
චීන තර්ජන නොතකමින් අමෙරිකානු කතානායිකා තායිවාන සංචාරයක
විදෙස්

චීන තර්ජන නොතකමින් අමෙරිකානු කතානායිකා තායිවාන සංචාරයක

by Shamil Fernando
August 2, 2022
බින් ලාඩන්ගෙන් පසු අල්-කයිඩා නායකයා ඝාතනය කෙරේ
විදෙස්

බින් ලාඩන්ගෙන් පසු අල්-කයිඩා නායකයා ඝාතනය කෙරේ

by Shamil Fernando
August 2, 2022
ඉන්දියාවෙන් පළමු මංකිපොක්ස් මරණය වාර්තා වෙයි
විදෙස්

ඉන්දියාවෙන් පළමු මංකිපොක්ස් මරණය වාර්තා වෙයි

by Shamil Fernando
August 1, 2022
අමරිකාවෙන් ඩොලර් මිලියන 20 ක ආධාරයක්
විදෙස්

අමෙරිකානු ජනපතිට නැවත කොරෝනා

by Shamil Fernando
July 31, 2022
Next Post
නිරෝධායන රීති කැඩූ තවත් 254ක් අත්අඩංගුවට – බස්නාහිරට එන්න හැදූ පිරිසකුත් හරවා යවයි

නිරෝධායන රීති කැඩූ තවත් 254ක් අත්අඩංගුවට - බස්නාහිරට එන්න හැදූ පිරිසකුත් හරවා යවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In