ඇෆ්ඝනිස්ථානයේ කුන්දූස් ප්රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
සිකුරාදා යාඥා අතර එල්ලවු ප්රහාරයෙන් 50 කට ආසන්න පිරිසන් මියගිය අතර තවත් 100 දෙනෙකු පමණ තුවාල ලැබුවා.
අමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් නික්ම යාමෙන් පසු එල්ලවූ දරුණුතම ප්රහාරය මෙයයි.
