සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home විදෙස්

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගැනීම ලබන 31 වනවිට අවසන්

Admin by Admin
2 years ago
in විදෙස්
0
ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගැනීම ලබන 31 වනවිට අවසන්
0
SHARES
33
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගැනීම සැළසුම් කර ඇති පරිදි ලබන 31 වනදා වනවිට අවසන් කරන බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා.

කෙසේවෙතත් එම දිනය දීර්ඝ කරන ලෙසයි මහා බි්‍රතාන්‍යය / ප්‍රංශය සහ ජර්මනිය විසින් ජී-7 රාජ්‍ය නායක සමුලුවේදී ඉල්ලා සිටියේ.

එහෙත් කාල වකවානු දීර්ඝ කිරීමකට තලේබාන් සංවිධානය ද විරෝධය පළකර ඇති අතර එය එකගතාවයන් කඩ කිරීමක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

ඇෆ්ඝනිස්ථානයෙන් මේ වනවිටත් විශාල පිරිසක් ඉවත් කරගෙන ඇති නමුත් තවත් 20,000 කට ආසන්න පිරිසක් වෙනත් රටකට යාමේ අපේක්ෂාව ඇතිව කාබුල් ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැඳී සිටිනවා.

දිගින් දිගටම එල්ලවන ඉල්ලීම් හමුවේ දින වකවානු දීර්ඝ කරන්නේදැයි යන තීරණය ඉදිරි පැය 24 තුළදී ගන්නා බවයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කලේ.

Admin
Tags: අමෙරිකාඅමෙරිකාවඇෆ්ඝනිස්ථානයකාබුල්ජෝ බයිඩ්න්තලේබාන්
Previous Post

ඖෂධ හිගය නිසා කොවිඩ් රෝගීන් අවධානමක

Next Post

ප්‍රථම වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක්

Admin

Admin

Related Posts

ෆේස්බුක් හා ට්විටර් ට එරෙහිව ට්‍රම්ප්ගෙන් TRUTH Social
විදෙස්

අමෙරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් ට්‍රම්ප්ට අපරාධමය චෝදනා

by Admin
March 31, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – ළමුන් 03 ක් ඇතුලු 06 ක් මරුට
දේශීය

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – ළමුන් 03 ක් ඇතුලු 06 ක් මරුට

by Admin
March 28, 2023
රුසියානු හමුදා පුටින්ගේ නියෝග නොසළකා හැරලා ?
විදෙස්

පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු

by Admin
March 18, 2023
95 වන ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි
විදෙස්

95 වන ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි

by Admin
March 13, 2023
Next Post
ප්‍රථම වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක්

ප්‍රථම වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In