සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට

    විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home විදෙස්

ඇෆ්ඝන් මෙහෙයුම් ගැන බොරු කිව්වේ ජනපතිද ? ජනරාල්වරුන්ද ?

Admin by Admin
1 year ago
in ප්‍රමුඛ පුවත්, විදෙස්
0
ඇෆ්ඝනිස්ථානයේ සිට පළමු ගුවන් යානය පර්ත් එයි – සිඩ්නි සැප්තැම්බර් අවසන් වන තෙක් Lockdown
0
SHARES
49
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇෆ්ඝනිස්ථානයෙන් අමෙරිකානු හමුදා මුලුමනින්ම ඉවත් කර නොගන්නැයි තමන් ජනාධිපති ජෝ බයිඩ්න්ට උපදෙස් දී තිබූ බව එරට ඉහළම ජනරාල්වරුන් දෙදෙනෙකු පාපොච්චාරණය කර තිබෙනවා.

අවම වශයෙන් 2500 ක භට පිරිසක් හෝ ස්ථානගත කර තබන ලෙස තමන් දැනුම් දී තිබූ බවයි ජනරාල් මාර්ක් මිලේ සහ ජනරාල් ෆ්‍රෑන්ක් මැකෙන්සි විසින් අමෙරිකා කොංග්‍රසය හමුවේ සාක්ෂි දෙමින් කියාසිටියේ.

මෙය ජනාධිපති ජෝ බයිඩ්න් සිදුකර තිබූ ප්‍රකාශ හා පරස්පර විරෝධී වන්නේ තමන් එවැනි කිසිදු උපදෙසක් ලබානොගත් බව ජනාධිපතිවරයා විසින් මීට පෙර පවසා තිබීම හේතුවෙනුයි.

පසුගිය අගෝස්තු මාසයේදී අමෙරිකාව ඇෆ්ඝන් මෙහෙයුම් නතර කර ඉවත්වූ අතර ඊට අදාළවයි මෙම සාක්ෂි විමසීම පැවැත්වෙන්නේ.

Admin
Tags: අමෙරිකා කොංග්‍රසයඅමෙරිකානු හමුදාඅමෙරිකාවඇෆ්ඝන් මෙහෙයුම්ඇෆ්ඝනිස්ථානයජෝ බයිඩ්න්
Previous Post

දෙවන දිනයටත් දෛනික ආසාධිතයන් 1000 ට අඩුවෙයි

Next Post

නිරෝධායන නීති උල්ලංඝනය : තවත් 333 දෙනෙකු අත්අඩංගුවට

Admin

Admin

Related Posts

නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
දේශීය

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Admin
January 27, 2023
සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
ගෑස් ගැටළුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට
දේශීය

විදුලි මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

by Admin
January 27, 2023
Next Post
CURFEW ARREST

නිරෝධායන නීති උල්ලංඝනය : තවත් 333 දෙනෙකු අත්අඩංගුවට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In